Google Loon Project ගූග්ල් ලූන් ව්‍යාපෘතිය

මේ වන විට අන්තර්ජාලය ගැන නොදන්න අය නැති තරම්.එහෙත් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් තවමත් අන්තර්ජාල සම්බන්දතාවයක් නොමතිව ලතැ වනවා. ගූග්ල් ලූන් ව්‍යාපෘතිය මෙම ප්‍රස්නයට විසදුමක් ගෙන ඒමට ආරම්බ කරන ලද ව්‍යපෘතියක් කිව්වොත් නිවැරදියි. මෙය තුලින් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාවට අන්තර්ජාල සම්බන්දතාවය ලබා දීමට සැලසුම් කර ඇත.

BALLOON-POWERED INTERNET FOR EVERYONE

අපි බලමු කොහොමද මේ  google Loon බැලුන් ක්‍රියාකරන්නේ කියල.
මේ ලූන් සැලසුම් කර තියෙන්නේ පරිවර්තී ගෝලය තුළ පාවෙන ලෙසටයි . පරිවර්තී ගෝලය තුළ බොහෝ සුළං ස්ථර පවතින අතර එක් එක් ස්ථරයේ හමන සුළගේ වේගයන් හා දිසාව වෙනස් වේ.මෙම ස්තර අතර මාරු වෙමින් තම බැලූනය අවශ්‍ය පරිදි පිහිටුවා ගනිමින් සන්නිවේදනය කරන ලෙසට මෙම පද්දතිය සැලසුම් කර තිබේ. මෙම පාලනය ස්වය ක්‍රියවම මෘදුකාංගයක් මගින් සිදු කරයි. මේ වැනි බැලූන් පද්දතියකගේ සහයෙන් තමා google සමගම නොමිලේම අන්තර්ජාල සම්බන්දය ලබා දෙන්න කටයුතු කරන්නේ. 
මේ වන විට සාර්ථකව මෙම ව්‍යාපෘතිය නව ශ්‍රිලන්තයේ (2013 ජුනි සිට ) අත්හදා  බලමින් තිබෙනවා.


මේ වන විට මෙම එක බලුනයකට භුමි මට්ටමේ කිලෝමීටර් 40 ක වපසරියක් ආවරණය කිරීමට හැකියාවක් තිබේ . එ අනුව රැහැන් නොමැතිව LTE තාක්ෂනය යොදා ගනිමින් නොමිලේ මෙම සේවාව සැපයීමට බැලුන් කිහිපයක සහය ලබා ගැනීමට නියමිතයි. 
බැලුන් මුදා හැරීමට පෙර 


0 comments:

Post a Comment

Leave a comment,